සංජීව රත්නායක- මම කවුරුන්ද සහ මම මෙම වෙබ් අඩවිය ආරම්භ කලේ ඇයි?

සංජීව රත්නායක – Hodamaonlinekasino.com හි නිර්මාතෘබැංකුවක ණය නිලධාරියෙක් වෙලා ඉඳලා අද වෙනකම් මම ආව ගමන ගැන මගේ කතාවයි මේ. අවුරුදු ගානකට කලින් මමත් ඔබ වගේම සාමාන්‍ය රැකියාවක් කරන පුද්ගලයෙක්. නමුත් මම හැම වෙලේම උත්සාහ කරා තවත් ආදායම් මාර්ගයක් හදාගන්න. මට ඕන උනේ ජීවිතේ දිනන්න කිව්වොත් මම නිවැරදියි. ඉතින් මමත් නොයෙකුත් ක්‍රම අත්හදා බලනකොට තමයි මගේ මිත්‍රයෝ එක්ක මම ඔන්ලයින් ක්‍රීඩා කරන්න පටන් ගත්තේ. ඉතින් ඒ අවුරුදු ගානකට කලින් පටන් ගත්ත විනෝදාංශය අද මගේ වෘත්තීය බවට පත්වෙලා. ඉතින් මට හිතුනා මගේ ගමන ගැන ලෝකයට කියන්න පුළුවන් නම් ඒක තවත් කෙනෙක්ට ජීවිතේ දිනන්න හොඳ උත්තේජනයක් වෙයි කියලා. ඉතින් ඒ නිසාම මම හදපු වෙබ් අඩවියට මම ඔබව සාදරයෙන් පිළිගන්නවා.

මම වැඩ කලේ පුද්ගලික බැංකුවක ණය නිලධාරියෙක් විදියට, ඉතින් බොහෝ අවස්ථාවල මට කාර්යාල වේලාවෙන් පසුවත් ගණුදෙනුකරුවන් මුණගැසෙන්න සිද්ද වුනා. ඒ වගේම මුල් කාලීනව ගෙදරින් පිට පත්වීමක් ලැබුන නිසා ඇත්තටම ඒ රස්සාව මට මානසිකව ලොකු පීඩනයක් වෙලා ඉන්න අවස්ථාවක මගේ නවාතැනේ මිතුරන් තමයි මට මේ ඔන්ලයින් ඔට්ටු ඇල්ලීම ගැන කිව්වේ. මුල් කාලීන විනෝදාංශයක් විදියට පටන් ගත්තත් ටිකක් දවස් යනකොට මගේ මිතුරන් අතර මම සාපේක්ෂව ඉදිරියෙන් හිටියා. ඒ නිසාම මම තීරණය කරා තව දුරටත් මේ ගැන ඉගෙනගන්න. ඒක ඇත්තටම වාසනාව විතරයි කියන්න බැහැ. ඔබට දිනන්න ඕන නම් ඒ වෙනුවෙන් යම් කැපවීමක් කරන්න වෙනවා. දීර්ඝ කාලීන අධ්‍යනය කිරීම් එක්ක මට පුළුවන් වුනා ඉතා ඉහළ මට්ටමේ ක්‍රීඩකයෙක් වෙන්න.

මම ලංකාවේ හොඳම ඔන්ලයින් කැසිනෝ වෙබ් අඩවි හොයාගන්නේ කොහොමද?

මම මිත්‍රයන් හා තරඟ කරලා ලබාගත්ත අත්දැකීම් ජාත්‍යන්තර වෙබ් අඩවි වලදී මට ඉතාම වැදගත් වුනා නිවැරදිව මගේ දිනන මාර්ගය පැහැදිලි කරගන්න. මම මේ ක්‍රීඩාව පටන් ගත්ත මුල් කාලේ මට ඇත්තටම කිසිම ගුරුවරයෙක් හිටියේ නැහැ. ඉතින් නිතරම වගේ මමත් වංචා කාරයොන්ට අහු වුනා. විනෝදාංශය විදියට ඔට්ටු ඇල්ලීම කරන කාලෙම මට මුදල් විශාල ප්‍රමාණයක් අහිමි වුනා. ඒත් මම ඒ සියල්ල මගේ ගමනට අභියෝගයක් කරගන්නේ නැතුව එයින් බොහෝ දේ ඉගෙන ගත්තා. මේ ගමන මම වැරදි සිදුවීම්, පරාජය වීම් එක්ක ආව ගමනක්. බොහෝ වෙලාවට ලංකාවේ අලුතින්ම එකතුවෙන පිරිසට හරියාකාර මඟපෙන්වීමක් නොලැබෙන නිසා මට සිදු වුන දේ අලුත් පරපුරටනොවෙන්න මට අවශ්‍ය වුනා. ඒ සිතුවිල්ල හරහා තමයි මම හිතුවේ මගේ දැනුම සහ මඟපෙන්වීම ඔවුන්ට ලබා දෙන්න ඕන කියලා.

ඇත්තටම ලංකාවේ අපිට හොඳම ඔන්ලයින් කැසිනෝ වෙබ් අඩවි හොයාගන්නේ කොහොමද කියලා දැනුවත් කමක් නැති නිසා ගොඩක් අවස්ථා මඟ හැරෙන්න පුළුවන්. ඉතින් ඒ නිසාම අපිට ගැලපෙන වෙබ් අඩවි මොනවද, ඒවායේ අපි තරඟ කරන්නේ කොහොමද කියන එක ගැනත් මම මුල් කාලේ ඉඳන් සැහෙන අවධානයෙන් හිටියා. මම වසර ගණනාවක් තිස්සේ ප්‍රගුණ කළ වෙළඳපල රහස් සියල්ලම ඔබට මගේ වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන්. ඒ හරහා ඔබට අවශ්‍ය පරිදි ඔබේ හැකියාවන්ට අදාලව ලංකාවේ හොඳම ඔන්ලයින් කැසිනෝ වෙබ් අඩවි තෝරාගැනීමටත් ඔබට අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙන්න මට පුළුවන්.පූර්ණ කාලීන වෘත්තීය කැසිනෝ ක්‍රීඩකයෙක් විදියට මට ඔබට ලබා දෙන්න උපරිම සහය මගෙන් ඔබට ලැබෙනවා.

ලොව පුරා නිර්දේශිත කැසිනෝ වෙබ් අඩවි මොනවදැයි මම සොයා බැලීමක් කළෙමි

පසුගිය වසර ගණනාව පුරා මම ලෝකයේ බොහෝ කැසිනෝ වෙළඳපොළවල් අධ්‍යනය කළා. එහිදී මම තේරුම් ගත් දෙයක් තමයි හැම වෙලේම අපේ රටේ විතරක් නෙවෙයි අපිට හොඳ තරඟ අවස්ථා තියෙන්නේ කියන එක. සමහර රටවලට අදාළව විශාල පිරිසක් රැස් වෙලා තරඟ කරනවා. ඒ බොහෝ වෙබ් අඩවි වල මම ඔට්ටු ඇල්ලීම් කරලා අත්හදා බලපු කෙනෙක් නිසා මට ඔබටත් ඒ ක්‍රම උගන්වන්න පුළුවන්. නොදන්නා රටක වෙබ් අඩවි වලදී අපිට සිදුවෙනවා සැහෙන ප්‍රවේශම් වන්න, මොකද බොහෝ අවස්ථාවල අපි නුහුරු බව දැනගත්තම වංචා කරුවන්ට අහුවෙන්න තියෙන ඉඩ වැඩියි. මම මූලික වශයෙන් එක්සත් ජනපදයේ සහ යුරෝපා රටවල වෙබ් අඩවි වල ක්‍රීඩාවේ නිරතවීම කලත් අනෙකුත් රටවල වෙබ් අඩවිවලටත් මම සම්බන්ධ වෙනවා. ඒ හරහා පුළුල් ජාත්‍යන්තර වෙළඳ නාම සමාලෝචනයට මට ඉඩක් ලැබෙනවා.

ඒ නිසා වඩාත් ආරක්ෂාකාරී නවමු අත්දැකීමකට ඔබ සුදානම් නම් මගේ වෙබ් අඩවිය හරහා ජාත්‍යන්තර කැසිනෝ වෙබ් අඩවි වල ක්‍රීඩා කිරීමට ඔබට උපදෙස් ලබාදීමට මට හැකියාවක් තියෙනවා. මගේ වසර ගණනක ක්ෂේත්‍ර පලපුරුද්ද අනුව ආසියාතික රටවල් වලට අදාලව තියෙන කැසිනෝ වෙබ් අඩවි වලදී අපිට තරඟ කිරීමේ පහසුවක් ලැබෙනවා. විශේෂයෙන්ම අසල්වැසි ඉන්දියාවේ ඔන්ලයින් කැසිනෝ වෙබ් අඩවිවල තරඟ කරන්න අවශ්‍ය වෙන තාක්ෂණික උපදෙස් මම මගේ වෙබ් අඩවියේ පලකරන්න සැලසුමක් තියෙනවා. මේ ක්‍රීඩාව ඔබේ විනෝදාංශය පමණක් වුනත් කවර හෝ ආකාරයකින් වෘත්තීය කැසිනෝ ක්‍රීඩකයෙක් වීමේ සිහිනය ඔබට ඇත්නම්, මුල් කාලයේ සිටම විවිධ රටවල කැසිනෝ වෙබ් අඩවි වල සංසරණය සහ සුළු වශයෙන් හෝ ක්‍රීඩාවේ යෙදීම ඉතාම වැදගත්.

ඔබට මගෙන් ඇසීමට ප්‍රශ්න තිබේද?

මම ඔබේ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු දීමට සුදානම්. ඔබට පහතින් දැක්වෙන සම්බන්ධතා පෝරමය පිරවීම මඟින් ඔබේ ප්‍රශ්න මට ලැබීමට සලස්වන්න පුළුවන්. හැකිතරම් කෙටියෙන් ඔබේ ප්‍රශ්න යොමු කරන්නට හැකිනම් බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට මට එය පහසුවක් වෙයි. ඔබ යොමුකරන ප්‍රශ්න වලට පිළිතුරු විද්‍යුත් තැපැල් පණිවිඩ ලෙසට ඔබට ලැබෙනු ඇත.

Hodamaonlinekasino.com හි සම්බන්ධතා පිටුව